දිවි මග සරි කරගනු වස් අනන්ත දුක් දෝමනස්සයන්ට මුහුන දෙමින් වෙළද කලාප වල රැකියාවේ නිරතවන අපේම සහෝදරියන් ගැන බන්දුල නානයක්කරවසම් නම්වූ ගී පද නිමවුම්කරු විසින් රචිත, ශ්‍රේෂ්ඪ සංගීතවේදී රෝහණ වීරසිංහයන් තනු මුසු කල මේ ගීතය සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන ලද්දක්
Dminor 3/4
රෑ වැඩ මුරය අවසන් වන කනිසමට
නුඹෙ රුව පෙනෙයි පරවුනු කුසුමක් ලෙසට
අරුණලු කැරලි වැටෙනා සද අලුයමට
නුඹේ ලොවට රෑවෙයි පෙර කල පවට....
තුන් තිස් පැයේ දෑගිලි නිදි වරන්නේ
නිල් එලියටයි පෙති ගෝමර තැවෙන්නේ
මල්විය නොවෙද මේ දියකර හරින්නේ
මැෂිමද හිතද මහ හයියෙන් හඩන්නේ...
රෑ වැඩ මුරය....
නුඹෙ කදුළැලිද සයුරේ රළ නගන්නේ
හද සුසුමන්ද පවනක්වී හමන්නේ
තනිනොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇදුමද නුඹේ ජීවිතයද මහන්නේ...
Intro/inter
----------------
| Dm | - | - | - |
| G | C | Dm | - |
| G | G7 | Am | Dm |
Chorus
------------
| Dm | - | C | Dm |
| G | G7 | Dm | - |
| G | - | - | C |
| Dm | - | - | - |
| - | G | Dm | - |
| G | G7 | - | - |
| G | - | - | - |
| Dm | - | - | - |
Verse
---------
| Dm | - | - | - |
| G | - | - | - |
| - | - | - | - |
| C | Dm | - | - |
| Dm | - | - | - |
| G | - | - | - |
| Dm | - | G | C |
| Dm | - | - | - |
Showing posts with label chords. Show all posts
Showing posts with label chords. Show all posts
Friday, February 12, 2010
Sunday, February 7, 2010
දම් පාට හැන්දෑවේ - Sachin, Rakhitha, Eranga - Guitar chords
ගොඩාක් කලකට පස්සේ සුපුරුදු පරිදි ලස්සන සිංහල ගීතයක නිවැරදි (මට හිතෙන හැටියට 100% නිවැරදී) ගිටාර් කෝඩ්ස් ඔබ වෙනුවෙන් ලබා දෙන්න හිතුවා. මේ ගීතය අලුත් නිර්මානයක්.. සචින්, රකිත, එරංග තරුණ සංගීතවේදීන්ගේ නිමැවුමක්. මේ ගීතය ඈත රන් විමන් ගීතයේ වගේ එකම chords 4 ක් තමයි භාවිතා වෙන්නෙ. ඒක නිසා වාදනය කරන්න ගොඩක් පහසු වේවි.අහලා, play කරල බලන්න.. :)
සොදුරු සීතල යාමේ - ඔබට ලංවී රහසේ
උනුසුමේ හැංගීලා - පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ - හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා - පිය නගමු ලගටම වී
හද ගැහෙන හැම වේලේ - ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සගවා - ගන්න බෑ උනුසුම මේ
ඇස් පියන් මත දැවටී - යන්නෙපා ඔබ වෙන්වී
ඔබෙ සුවද මා දිවියේ - හුස්ම සේ ඇත ලංවී
සොදුරු සීතල යාමේ ...
අම්බරේ රන්දිර සේ - මගෙ ලොවේ පෑයූවේ
මල් සුවද පරදවනා - සුවද ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා - ඔබේ නෙත් ආලෝකේ
ඔබයි මගෙ සද කිදුරී - දිවිය ඇති තෙක් මාගේ
දම් පාට හැන්දෑවේ ...
නෙතු ඉමේ පායලා - එන්න රන් තරුව සේ
සිත් හැගුම් පුබුදාලා - ලංවෙමුද මේ යාමේ
දේදුන්න වෙත පියඹා - පාට තවරා සිහිනේ
ඔබ මගේ මා ඔබගේ - ලියමු අපි අම්බරයේ
Melody - Ab minor 4/4
Start
Abm ... F#... E ... Abm
Chorus
[[[| Abm | E | F# | Abm |
| Abm | E | F# | Abm |]]]
Interlude
| Abm | E | - | Abm|
| Abm | F# | E | Abm|
Verse
| Abm | E | F# | Abm |
| Abm | E | F# | Abm |
| Abm | E | F# | Abm |
| Abm | E | F# | Abm |
සොදුරු සීතල යාමේ - ඔබට ලංවී රහසේ
උනුසුමේ හැංගීලා - පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ - හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා - පිය නගමු ලගටම වී
හද ගැහෙන හැම වේලේ - ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සගවා - ගන්න බෑ උනුසුම මේ
ඇස් පියන් මත දැවටී - යන්නෙපා ඔබ වෙන්වී
ඔබෙ සුවද මා දිවියේ - හුස්ම සේ ඇත ලංවී
සොදුරු සීතල යාමේ ...
අම්බරේ රන්දිර සේ - මගෙ ලොවේ පෑයූවේ
මල් සුවද පරදවනා - සුවද ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා - ඔබේ නෙත් ආලෝකේ
ඔබයි මගෙ සද කිදුරී - දිවිය ඇති තෙක් මාගේ
දම් පාට හැන්දෑවේ ...
නෙතු ඉමේ පායලා - එන්න රන් තරුව සේ
සිත් හැගුම් පුබුදාලා - ලංවෙමුද මේ යාමේ
දේදුන්න වෙත පියඹා - පාට තවරා සිහිනේ
ඔබ මගේ මා ඔබගේ - ලියමු අපි අම්බරයේ
Melody - Ab minor 4/4
Start
Abm ... F#... E ... Abm
Chorus
[[[| Abm | E | F# | Abm |
| Abm | E | F# | Abm |]]]
Interlude
| Abm | E | - | Abm|
| Abm | F# | E | Abm|
Verse
| Abm | E | F# | Abm |
| Abm | E | F# | Abm |
| Abm | E | F# | Abm |
| Abm | E | F# | Abm |
Saturday, October 17, 2009
Guitar chords - Miyuru pem madhirawe - Milton Mallawarachchi
Really cool song which was born during the golden era of sinhala music, 70th decade. This song has been included in "Nilla Soya" movie and sung by Milton mallawarachchi and Anjaline Goonathilake. Music/melody by Sarath Dassanayake.
miyuru pem madirawe nuhuru rasa denunawe
sathsare rewdidee purawanna ma desawan mihire
dethol pethi pubudhala piyum pehe wihidaala
denethehee nilminee.. lelawanna ma nalawa sodure..
miyuru pem madirawe...
hasarel amaa diye thisarun themee giye..//
ranwan lathawen inna lanwee
sudehiniye diwa reye...
miyuru pem...
kadu hel medin edee
emi adare soya...//
sihinen pethu se wasthuwak den
thiye denethe mage kiya...
dethol pethi...
miyuru pem....
Intro
| Gm | F | Eb | D |
[| Gm | - | Eb | - |
| D | - | Gm | - |]
Chorus
| Gm | - | - | - |
| Gm | - | F | - |
| - | - | - | Bb |
| - | F | Gm | - |
Inter 1
| Gm | - | Eb| - |
[|D | - | Gm | - |]
| Bb | - | Eb | - |
| D | - | Gm | - |
Verse
| Gm | - | C | - |
| C | - | Gm | - |
| Gm | - | C | - |
| C | - | Gm | - |
| Gm | - | F | - |
| Bb | - | F | - |
| F | - | D | - |
Inter 2
| Gm | - | - | - |
| Gm | - | - | - |
| F | - | Gm | - |
| - | - | -| F |
| F | Gm | - | - |
| D | - | Gm | - |
miyuru pem madirawe nuhuru rasa denunawe
sathsare rewdidee purawanna ma desawan mihire
dethol pethi pubudhala piyum pehe wihidaala
denethehee nilminee.. lelawanna ma nalawa sodure..
miyuru pem madirawe...
hasarel amaa diye thisarun themee giye..//
ranwan lathawen inna lanwee
sudehiniye diwa reye...
miyuru pem...
kadu hel medin edee
emi adare soya...//
sihinen pethu se wasthuwak den
thiye denethe mage kiya...
dethol pethi...
miyuru pem....
Intro
| Gm | F | Eb | D |
[| Gm | - | Eb | - |
| D | - | Gm | - |]
Chorus
| Gm | - | - | - |
| Gm | - | F | - |
| - | - | - | Bb |
| - | F | Gm | - |
Inter 1
| Gm | - | Eb| - |
[|D | - | Gm | - |]
| Bb | - | Eb | - |
| D | - | Gm | - |
Verse
| Gm | - | C | - |
| C | - | Gm | - |
| Gm | - | C | - |
| C | - | Gm | - |
| Gm | - | F | - |
| Bb | - | F | - |
| F | - | D | - |
Inter 2
| Gm | - | - | - |
| Gm | - | - | - |
| F | - | Gm | - |
| - | - | -| F |
| F | Gm | - | - |
| D | - | Gm | - |
Wednesday, September 2, 2009
Guitar chords - Ira sanda wedala - H.R Jothipala
One of the nicest songs of true legend, H.R jothipala. This song has been included in "sangeetha" movie.
Music: Sarath Dasanayake
Lyrics: Karunarathna Abesekara
Voice-adlib
F - Bb - F
Chorus
| F | - | - | - |
| - | - | - | - |
| Bb | - | - | - |
| F | - | - | - |
| Bb | - | - | - |
| F | - | Dm | D7 |
| Gm | - | C7 | - |
| F | - | - | - |
Inter
| F | - | - | - |
| C | - | - | - |
| Bb | - | - | - |
| F | - | - | - |
| Gm | - | F | - |
| - | - | Bb | - |
| C7 | - | F | - |
Verse
| F | - | - | - |
|Bb | - | - | - |
| C | - | Bb | - |
| F | - | - | - |
| G| - | - | - |
| Bb | - | - | F |
| C | - | - | - |
| F | - | - | - |
ira sanda wedala neth deka erala
atha obe nalale thiya...
hadawatha sapura pawasami idura
mama aadarey kiya...
mage sitha sanasee seka biya welakee
gnadura pahawa giyaa..
mama oba haduna piligami idura
mama aadarey kiya...
sathara diganthe soduru wasanthe
oya muhunehi dakimee..
esi piya nohera denethehi sathapa
obe ruwa mama rakimee...
ira sanda....
mulu lowa maththe mage yay kiwa heki
oba pamanay eththe...
ho.. oba ma langa nam jeewithayata wena
kisiwak hinga neththe..
Music: Sarath Dasanayake
Lyrics: Karunarathna Abesekara
Voice-adlib
F - Bb - F
Chorus
| F | - | - | - |
| - | - | - | - |
| Bb | - | - | - |
| F | - | - | - |
| Bb | - | - | - |
| F | - | Dm | D7 |
| Gm | - | C7 | - |
| F | - | - | - |
Inter
| F | - | - | - |
| C | - | - | - |
| Bb | - | - | - |
| F | - | - | - |
| Gm | - | F | - |
| - | - | Bb | - |
| C7 | - | F | - |
Verse
| F | - | - | - |
|Bb | - | - | - |
| C | - | Bb | - |
| F | - | - | - |
| G| - | - | - |
| Bb | - | - | F |
| C | - | - | - |
| F | - | - | - |
ira sanda wedala neth deka erala
atha obe nalale thiya...
hadawatha sapura pawasami idura
mama aadarey kiya...
mage sitha sanasee seka biya welakee
gnadura pahawa giyaa..
mama oba haduna piligami idura
mama aadarey kiya...
sathara diganthe soduru wasanthe
oya muhunehi dakimee..
esi piya nohera denethehi sathapa
obe ruwa mama rakimee...
ira sanda....
mulu lowa maththe mage yay kiwa heki
oba pamanay eththe...
ho.. oba ma langa nam jeewithayata wena
kisiwak hinga neththe..
Sunday, July 12, 2009
Guitar Chords - obe athagena - Rohana Siriwardana
කලකට පසුව ඔබ වෙනුවෙන් ජනප්‍රිය සිංහල ගීතයක ස්වර ප්‍රස්තාරයක්. කුලරත්න ආරියවංශ විසින් රචනාකර, රෝහන වීරසිංහයන් විසින් තනු නිමවා සංගීතය මුසු කල මේ අපූරු ගීතය රෝහන සිරිවර්ධන විසින් ගායනා කරන ලදී.
ඔබේ අතගෙන පෙර සැදෑවක උයන්තෙර හිද ආදරෙන්
ගැයූ කුලුදුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේවා..//
ඔබේ හදවත ගැහෙන රාවය පවා මසිතට
දැනුනු මොහොතක..//
හදවතින් මතු වූ සිනා.. කිසිදු දිනයක බොද නොවේවා...
ඔබේ සිහිලැල් සුවැති සෙවනේ
රැදී අප වුන් ඒ සැදෑවේ..//
හදවතින් තෙපලූ කතා...
කිසිදු දිනයක බොද නොවේවා...
Intro
| G | D | C | G | - |
[| - | - | - | C |
| - | D | - | G |]
| - | C | G | D | G |
Chorus
| - [| G | - | - | - |
| - | G | - | C |
| - | - | D | - |
| - | - | - | G |]
Inter
| - | G | - | D |
| G| C | - | - |
| - | G | D | - | G |
Verse
[| G | - | C | - |
| D | - | C | G |
| - | - | - |]
| G | D | B7 |Em |
| D | - | - | G |
|G/C| G |
ඔබේ අතගෙන පෙර සැදෑවක උයන්තෙර හිද ආදරෙන්
ගැයූ කුලුදුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේවා..//
ඔබේ හදවත ගැහෙන රාවය පවා මසිතට
දැනුනු මොහොතක..//
හදවතින් මතු වූ සිනා.. කිසිදු දිනයක බොද නොවේවා...
ඔබේ සිහිලැල් සුවැති සෙවනේ
රැදී අප වුන් ඒ සැදෑවේ..//
හදවතින් තෙපලූ කතා...
කිසිදු දිනයක බොද නොවේවා...
Intro
| G | D | C | G | - |
[| - | - | - | C |
| - | D | - | G |]
| - | C | G | D | G |
Chorus
| - [| G | - | - | - |
| - | G | - | C |
| - | - | D | - |
| - | - | - | G |]
Inter
| - | G | - | D |
| G| C | - | - |
| - | G | D | - | G |
Verse
[| G | - | C | - |
| D | - | C | G |
| - | - | - |]
| G | D | B7 |Em |
| D | - | - | G |
|G/C| G |
Friday, May 1, 2009
Guitar chords - ඔබ හා මෙමා - T. M. Jayarathna

ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා..
ඔබ මා දෙපා දෑතින් බදා
සිපගත් එදා සිහිවෙනවා. සිපගත් එදා සිහිවෙනවා......
භවයෙන් භවේ මෙලෙසින් බැදී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරේ
නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවා...
එක් වූ දිනේ සිහිවෙනවා..
ඔබ මා දෙනෙත් ම ඔබේ දෙනෙත්
එක් වී වෙලී සෙනෙහස සෙවූ ඒ
සොදුරු දා සිහිවෙනවා.....
ඒ සොදුරු දා සිහිවෙනවා.....
ටී. එම්. ජයරත්නයන් විසින් ගයනු ලබන මේ හැගීම්බර ගීතයේ ස්වර ප්‍රස්තාරය..
Dm 4/4
intro/inter
| Dm | Am | C | Dm |
| Dm | Am | C | Am |
| Dm | C | Dm | C |
| Dm | - | - | - |
| - | - |
Chorus
| - | Dm | - | Am | - |
| C | - | Am | Dm |
| Dm | - | Am | - |
| C |- | - | Am |
| C | - | Dm | - |
Verse
| - | Dm | - | C | Dm |
|Dm | - | C | Dm |
| Dm | C | Dm | - |
| Am | - | - | - |
| C | - | Am | - |
| Dm | - |
Saturday, December 20, 2008
Guitar chords - Sandakada pahanaka - Sunil Edirisinghe
සුනිල් එදිරිසිංහයන් තම ගායන ජීවිතයේ පලමු පියවර තැබූ සදකඩ පහනක ගීතය "මාතර ආච්චි" චිත්‍රපටයට ඇතුලත් වූවක්. වොලී නානායක්කාර පද රචනා කල මේ ගීතයට වික්ටර් රත්නායකයන් සංගීතය මුසු කලා.
මේ ගීතයේ එක ලග chord changes ගොඩක් තියනවා. මුලින්ම play කරන්න ටිකක් විතර අමාරු වෙවි. :)
Am 4/4
සදකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී..
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවී..
යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතුවෙද්දී..
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැලවෙද්දී..//
දහසක් පෙති මත රහසක් කොදුරා
තුඩින් තුඩට ගෙන යන බින්දූ..
ගව්වක් ඉහලට ගොනු කොට රදවා
පොපියන දෙතොලක් එහි කැන්දූ..
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුහු වුනු වැහි බින්දූ
ඈ ගෙන යද්දී නටබුන් අතරක
තවකෙක් ඈ වෙත හද රැන්දූ..//
හද විල ඉපදුන කැකුලක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා..
මිහිලිය තෙත් කොට ගිලිහුනු කදුලක්
සත් සමුදුරකට මුහුව ගියා..
ඔබට උරුම වූ රිදුනු තැවුනු හද
එක්ටැම් මැදුරක කවුලු අරා..
රුවන් විමානෙන් පියබා එනතුරු
පොපියන හදවත සිටී බලා..
Intro
| Am | G7 | Am | - |
Chorus
| Am | C | Am | Am/E |
| Am | Dm | C | - |
| Am | - | C | G/Am |
| G7 | Am | Am/G | Am |
| - | C | Am | Am/E |
| Am | Dm | Am | - |
| Am | E7 | Am | - |
| Am/E | G/D | Dm | Am |
| Am | E7 | Am | - |
Interlude - 1
| Am/G | Am | G7 | Am |
| - | G | - | Am |
| - | F | C | Am |
| F | C | Am | - |
Verse-1
| Am | Am/C | F | F/Am|
| Em | G | - | Am |
| - | Dm | C | G |
| - | F | Dm | Am |
| E7 | C/Am | C | F |
| Am | Dm/C | G7 | Am |
| - | E7 | E | Am |
| Am/E | G/D | Dm | Am |
| - | E7 | Am | - |
Interlude - 2
| Am | - | E | - |
| C | G | Am | F |
| Am | Dm | C | - |
| D | - | G7 | Am |
Verse - 2
| Am | Am/C | Dm | F/Am |
| Em | G | Dm | Am |
| - | Dm | C | G |
| - | F | Dm | Am |
| E7 | C/Am | G | F |
| Am | Dm/C |G7 | Am |
| - | E7 | - | Am |
| Am/E | G/D | Dm | Am |
| - | E7 | Am | - |
මේ ගීතයේ එක ලග chord changes ගොඩක් තියනවා. මුලින්ම play කරන්න ටිකක් විතර අමාරු වෙවි. :)
Am 4/4
සදකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී..
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවී..
යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතුවෙද්දී..
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැලවෙද්දී..//
දහසක් පෙති මත රහසක් කොදුරා
තුඩින් තුඩට ගෙන යන බින්දූ..
ගව්වක් ඉහලට ගොනු කොට රදවා
පොපියන දෙතොලක් එහි කැන්දූ..
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුහු වුනු වැහි බින්දූ
ඈ ගෙන යද්දී නටබුන් අතරක
තවකෙක් ඈ වෙත හද රැන්දූ..//
හද විල ඉපදුන කැකුලක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා..
මිහිලිය තෙත් කොට ගිලිහුනු කදුලක්
සත් සමුදුරකට මුහුව ගියා..
ඔබට උරුම වූ රිදුනු තැවුනු හද
එක්ටැම් මැදුරක කවුලු අරා..
රුවන් විමානෙන් පියබා එනතුරු
පොපියන හදවත සිටී බලා..
Intro
| Am | G7 | Am | - |
Chorus
| Am | C | Am | Am/E |
| Am | Dm | C | - |
| Am | - | C | G/Am |
| G7 | Am | Am/G | Am |
| - | C | Am | Am/E |
| Am | Dm | Am | - |
| Am | E7 | Am | - |
| Am/E | G/D | Dm | Am |
| Am | E7 | Am | - |
Interlude - 1
| Am/G | Am | G7 | Am |
| - | G | - | Am |
| - | F | C | Am |
| F | C | Am | - |
Verse-1
| Am | Am/C | F | F/Am|
| Em | G | - | Am |
| - | Dm | C | G |
| - | F | Dm | Am |
| E7 | C/Am | C | F |
| Am | Dm/C | G7 | Am |
| - | E7 | E | Am |
| Am/E | G/D | Dm | Am |
| - | E7 | Am | - |
Interlude - 2
| Am | - | E | - |
| C | G | Am | F |
| Am | Dm | C | - |
| D | - | G7 | Am |
Verse - 2
| Am | Am/C | Dm | F/Am |
| Em | G | Dm | Am |
| - | Dm | C | G |
| - | F | Dm | Am |
| E7 | C/Am | G | F |
| Am | Dm/C |G7 | Am |
| - | E7 | - | Am |
| Am/E | G/D | Dm | Am |
| - | E7 | Am | - |
Guitar chords - Shoka senasum wedanawan - Victor Rathnayaka
ශෝක සැනසුම් වේදනාවන් ගීතය මීට දින කීපයකට කලින් අප අතරින් සමුගත් සංගීතවේදී මර්වින් පෙරේරා විසින් තනු නිර්මානය කොට සංගීතවත් කරන ලද්දක්. වික්ටර් රත්නායකයන් මේ ගීතයට අපූරුවට තම හඩ මුසු කරනු ලැබුවා.
Am 4/4
ශෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කදුලැල්
ජීවිතේ මතු වාසනා..//
වීනාවෙ තත් මැද ගී ගයන්නේ
ඈ සෙනේ හද මිහිර මවා..//
රන් කෙහෙලි බදිමින් මග සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා..
ශෝක සැනසුම්...
මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී දිලේ..//
සැනසීම හෝ වැලපීම ඔබගේ
ඔය නිල් දෑසේ රැදී තියේ..
ශෝක සැනසුම්...
Intro
| Am | G | C | Am |
| - | G | Em | C |
| Am | F | - | Am |
Chorus
[| Am | - | - | - |
| - | E | Am | - |
| G | - | F | - |
| Dm | - | C | Am |
| Dm | - | C | Am |]
Inter
| Am | - | - | - |
| C | - | E7| - |
| - | Am | - | - |
Verse
| - | C | Am | G |
| - | F | Em | Dm |
| Am | - | - |
| - | C | Am | G |
| - | F | Em | Dm |
| Am | E7 | - | Am |
| - | G | F | Dm |
|Am | Em/Dm | C/Dm |Am |
Am 4/4
ශෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කදුලැල්
ජීවිතේ මතු වාසනා..//
වීනාවෙ තත් මැද ගී ගයන්නේ
ඈ සෙනේ හද මිහිර මවා..//
රන් කෙහෙලි බදිමින් මග සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා..
ශෝක සැනසුම්...
මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී දිලේ..//
සැනසීම හෝ වැලපීම ඔබගේ
ඔය නිල් දෑසේ රැදී තියේ..
ශෝක සැනසුම්...
Intro
| Am | G | C | Am |
| - | G | Em | C |
| Am | F | - | Am |
Chorus
[| Am | - | - | - |
| - | E | Am | - |
| G | - | F | - |
| Dm | - | C | Am |
| Dm | - | C | Am |]
Inter
| Am | - | - | - |
| C | - | E7| - |
| - | Am | - | - |
Verse
| - | C | Am | G |
| - | F | Em | Dm |
| Am | - | - |
| - | C | Am | G |
| - | F | Em | Dm |
| Am | E7 | - | Am |
| - | G | F | Dm |
|Am | Em/Dm | C/Dm |Am |
Sunday, September 21, 2008
Guitar chords - Snehaye nagarayay - Amarasiri Peiris
Amarasiri Peiris (Duet: Menik Jayasekara)
Lyrics: Hemasiri Gunathunga
Music: Rohana Weerasinghe
Fm 4/4
Intro/Inter
| Fm | Ab | Fm | Ab |
| Cm | - | - | - |
| Fm | Bbm | Ab | Fm |
| Fm | - | Ab | Fm |
Chorus
| Fm | - | Eb | - |
| Ab | Fm | Ab | Fm |
| Ab | - | Cm | - |
| - | Fm | - | - |
| F | - | Bb | - |
| Ab | Eb | Fm | - |
Verse
| Cm | Ab | Fm | - |
| C | - | - | - |
| Bb | - | Fm | - |
| Ab | Eb | Fm | - |
Snehaye nagarayay sitha mage
mawathak ho nowu ragaye
wandanawe gihin inna asay matath
koi isawweda ee meth pure.....
yauwane nil nuwan se rendee
ran malak weda hada salwane
neth pahan dalwala
sith sandun dum dama
ran sina paami poojasane..
Snehaye...
Me nawathen gewa athmaye
yanathura milina wee mathu dine
senehase sihi namin
dowana se yadimi man
poojaneeyay uthum adare...
Lyrics: Hemasiri Gunathunga
Music: Rohana Weerasinghe
Fm 4/4
Intro/Inter
| Fm | Ab | Fm | Ab |
| Cm | - | - | - |
| Fm | Bbm | Ab | Fm |
| Fm | - | Ab | Fm |
Chorus
| Fm | - | Eb | - |
| Ab | Fm | Ab | Fm |
| Ab | - | Cm | - |
| - | Fm | - | - |
| F | - | Bb | - |
| Ab | Eb | Fm | - |
Verse
| Cm | Ab | Fm | - |
| C | - | - | - |
| Bb | - | Fm | - |
| Ab | Eb | Fm | - |
Snehaye nagarayay sitha mage
mawathak ho nowu ragaye
wandanawe gihin inna asay matath
koi isawweda ee meth pure.....
yauwane nil nuwan se rendee
ran malak weda hada salwane
neth pahan dalwala
sith sandun dum dama
ran sina paami poojasane..
Snehaye...
Me nawathen gewa athmaye
yanathura milina wee mathu dine
senehase sihi namin
dowana se yadimi man
poojaneeyay uthum adare...
Guitar chords - Matath horen - Rohana Siriwardana
Rohana Siriwardana
Lyrics: Kularathna Ariyawansha
Music: Rohana Weerasinghe
Gm 4/4
Intro
| - | Gm | Eb | Gm |
| F7 | D | - | Bb |
| - | Gm | - | Eb |
| - | Gm | - |
Chorus
[| Gm | - | - | D |
| Gm | - | - | Eb/Gm|
| Bb | - | Gm | D7 |
|Gm | - |] | - | - |
Inter
[| Gm | D | - | Gm |]
| Gm | - | - | F |
| - | Eb | - | Gm | Bb |
Verse
[| Bb | - | - | Eb |
| Bb | - | F7 | Bb |
| - | - | - |]
| D7 | - | - | - |
| Gm | F | Eb | D7 | Gm |
Matath horen mage sithin
bidin binda adaraya soragena...
mage sithama oba regena gihin...
matath horen....
Bala gath wanama bala sitinnem
sitha ganna be kala yuthu de...//
dara ganna be me rudu paluwa
keseda ma thawa iwasanne...
matath hiren...
obe ruwama nithi patha sitinnemi
sitha denetha getena dasune..//
gewa ganna be me lesa kalaya
keseda ma thawa iwasanne...
Lyrics: Kularathna Ariyawansha
Music: Rohana Weerasinghe
Gm 4/4
Intro
| - | Gm | Eb | Gm |
| F7 | D | - | Bb |
| - | Gm | - | Eb |
| - | Gm | - |
Chorus
[| Gm | - | - | D |
| Gm | - | - | Eb/Gm|
| Bb | - | Gm | D7 |
|Gm | - |] | - | - |
Inter
[| Gm | D | - | Gm |]
| Gm | - | - | F |
| - | Eb | - | Gm | Bb |
Verse
[| Bb | - | - | Eb |
| Bb | - | F7 | Bb |
| - | - | - |]
| D7 | - | - | - |
| Gm | F | Eb | D7 | Gm |
Matath horen mage sithin
bidin binda adaraya soragena...
mage sithama oba regena gihin...
matath horen....
Bala gath wanama bala sitinnem
sitha ganna be kala yuthu de...//
dara ganna be me rudu paluwa
keseda ma thawa iwasanne...
matath hiren...
obe ruwama nithi patha sitinnemi
sitha denetha getena dasune..//
gewa ganna be me lesa kalaya
keseda ma thawa iwasanne...
Wednesday, August 27, 2008
Guitar chords - Saroja - Deepika Priyadarshani
Sung by: Deepika Priyadarshani
Lyrics: Mahinda Chandrasekara
Music: Rohana Weerasinghe
Intro/inter
[| F#sus | BbAug |F#sus | BbAug |]
| - | F# | - | G |
| - | F# | - | Bm | - |
Chorus
[| F# | Bm | - | - |
| D | Bm | F# | A |
| E | - | - | Bm |
| E | E7 | F# | Bm |
| F#sus | BbAug |]
Verse
[| Bm | - | A | - |
| - | E | - | Bm |
| A | - | E | E7 |
| Bm | F# | - | Bm |
| F#sus| BbAug |]
Ma thotin ena uthuru sulange
gini sibina madu palliye..
des aga mudu kadulu hangana
saroja mage doniye...
wedi handata podi akuru edawey
mak karannada panchiye...
guruthumee ma sisuviyay numba
eth api eka panthiye....
karawatin atha dama hinehunu ko numbe podi yaluwan
dayawak nethi lokayak deka un gihin pena ma imen
thaththa heenen ewith atha wanana thuru kandawuru dorin
katawath nethi duwe kawurun numba rakeewida senehasin
mathotin ena .....
mandire dora numbawa kendaway babyla handana handin
ma ime weta ada gasay heta awi dara rakina lesin
dama godurata kelesa yannada eth yannata wey ithin
warak deka sitha niwa gannata duwe dingak hinehiyan....
mathotin ena.....
Lyrics: Mahinda Chandrasekara
Music: Rohana Weerasinghe
Intro/inter
[| F#sus | BbAug |F#sus | BbAug |]
| - | F# | - | G |
| - | F# | - | Bm | - |
Chorus
[| F# | Bm | - | - |
| D | Bm | F# | A |
| E | - | - | Bm |
| E | E7 | F# | Bm |
| F#sus | BbAug |]
Verse
[| Bm | - | A | - |
| - | E | - | Bm |
| A | - | E | E7 |
| Bm | F# | - | Bm |
| F#sus| BbAug |]
Ma thotin ena uthuru sulange
gini sibina madu palliye..
des aga mudu kadulu hangana
saroja mage doniye...
wedi handata podi akuru edawey
mak karannada panchiye...
guruthumee ma sisuviyay numba
eth api eka panthiye....
karawatin atha dama hinehunu ko numbe podi yaluwan
dayawak nethi lokayak deka un gihin pena ma imen
thaththa heenen ewith atha wanana thuru kandawuru dorin
katawath nethi duwe kawurun numba rakeewida senehasin
mathotin ena .....
mandire dora numbawa kendaway babyla handana handin
ma ime weta ada gasay heta awi dara rakina lesin
dama godurata kelesa yannada eth yannata wey ithin
warak deka sitha niwa gannata duwe dingak hinehiyan....
mathotin ena.....
Thursday, August 7, 2008
Guitar chords - Sovin piri mage hadawatha - Sanath Nandasiri
Sung by : Sanath Nandasiri
Lyrics : Premanath Jayathilaka
Music/Melody: Sanath Nandasiri
Bb minor 4/4
Intro/Inter
| Bbm | - | - | - |
| F# | Fm | Bbm | Ab |
| Fm | Bbm | - | Ab |
| - | Bbm |
Chorus
[| Bbm | Fm | Bbm | - |
| - | - | C# | - |
| Ab | - | Bbm | - |
| Ab | - | Bbm | - |]
Verse
[| Bbm | - | - | - |
| - | - | Ab | - |
| Edim | - | F# | - |
| Fm | - | Bbm | - |]
| C# | Ab | Bbm | - |
| Ab | Fm | Bbm | - |
Sovin piri mage hadawatha
thulin mathu wevi pitawana
hangum keti gasee genadey
sithata wedana....
suwen ma eda sethapuna
yahan matha mahath visha katu
thibennawu lesata deney
gathata wedana.....
Gathath wedanawen piri - sithath so dukin barawee
deneth ada nowee thibunath - inuth nehe suwe..
kanath bihiri wee nethi muth - amuththak wela nehe kisi
eheth in hondak mihirak - methek nehe esee
methek nehe asee - methek nehe asee....
sovin piri...
Death saha depa korawee - nethath in labannata heki
kisith sampathak sathutak - methek nehe lebee
mihiri yana wadana pamanak - asa ethi namuth e thula
ehirila thibena aruthak - methek nehe denee
methek nehe denee - methek nehe denee ....
Lyrics : Premanath Jayathilaka
Music/Melody: Sanath Nandasiri
Bb minor 4/4
Intro/Inter
| Bbm | - | - | - |
| F# | Fm | Bbm | Ab |
| Fm | Bbm | - | Ab |
| - | Bbm |
Chorus
[| Bbm | Fm | Bbm | - |
| - | - | C# | - |
| Ab | - | Bbm | - |
| Ab | - | Bbm | - |]
Verse
[| Bbm | - | - | - |
| - | - | Ab | - |
| Edim | - | F# | - |
| Fm | - | Bbm | - |]
| C# | Ab | Bbm | - |
| Ab | Fm | Bbm | - |
Sovin piri mage hadawatha
thulin mathu wevi pitawana
hangum keti gasee genadey
sithata wedana....
suwen ma eda sethapuna
yahan matha mahath visha katu
thibennawu lesata deney
gathata wedana.....
Gathath wedanawen piri - sithath so dukin barawee
deneth ada nowee thibunath - inuth nehe suwe..
kanath bihiri wee nethi muth - amuththak wela nehe kisi
eheth in hondak mihirak - methek nehe esee
methek nehe asee - methek nehe asee....
sovin piri...
Death saha depa korawee - nethath in labannata heki
kisith sampathak sathutak - methek nehe lebee
mihiri yana wadana pamanak - asa ethi namuth e thula
ehirila thibena aruthak - methek nehe denee
methek nehe denee - methek nehe denee ....
Monday, August 4, 2008
Guitar chords - Sudu Pata mal wetunu - Gayantha
I love this nice song, sung by Gayantha Karunarathna. It's on Gm and the complete chord chart is given below.
Gm 3/4
Intro/Inter
| Gm | F | Dm | F |
| F | Gm | F | Gm |
| Bb | - | Dm | - |
| F | Dsus4 | Gm | - |
Chorus
| Gm | F | Eb | Gm |
| F | Bb | F | - |
| Dm | F | - | Gm |
| Eb | Cm | Gm | - |
| C | - | Eb | Gm |
| F | - | Gm | - |
Verse
[| Bb | F | - | - |
| Eb | Gsus4 | Gm | - |
| Bb | F | - | - |
| Eb | Csus4 | D | D7 |
| F | - | Gm | - |]
Sudu pata mal wetunu rathu pata reli gawuma
ape bale sihiwey nage
gata pichcha mal mala gela paladawaganna
mata thama aasay nage
hitha gawa sirawechcha adare kiyaganna
thwa kodu karay wage.......
Wehidata kadadasi oru heduwa man
Wehi lihiniyo wehi aran.....
Dura etha genahilla demmama ithin
kadadasi oru thaniwuna
wehi nethiwa maga thaniwuna....//
sudu pata mal.....
Enadata gama peththe mata leewothin
muthu akurin pituwak pura
bada wetiya lida gawa mama innawa
deka ganna mage neth pura
hada adaren uthurala.....
sudu pata mal.....
Gm 3/4
Intro/Inter
| Gm | F | Dm | F |
| F | Gm | F | Gm |
| Bb | - | Dm | - |
| F | Dsus4 | Gm | - |
Chorus
| Gm | F | Eb | Gm |
| F | Bb | F | - |
| Dm | F | - | Gm |
| Eb | Cm | Gm | - |
| C | - | Eb | Gm |
| F | - | Gm | - |
Verse
[| Bb | F | - | - |
| Eb | Gsus4 | Gm | - |
| Bb | F | - | - |
| Eb | Csus4 | D | D7 |
| F | - | Gm | - |]
Sudu pata mal wetunu rathu pata reli gawuma
ape bale sihiwey nage
gata pichcha mal mala gela paladawaganna
mata thama aasay nage
hitha gawa sirawechcha adare kiyaganna
thwa kodu karay wage.......
Wehidata kadadasi oru heduwa man
Wehi lihiniyo wehi aran.....
Dura etha genahilla demmama ithin
kadadasi oru thaniwuna
wehi nethiwa maga thaniwuna....//
sudu pata mal.....
Enadata gama peththe mata leewothin
muthu akurin pituwak pura
bada wetiya lida gawa mama innawa
deka ganna mage neth pura
hada adaren uthurala.....
sudu pata mal.....
Sunday, May 25, 2008
Guitar chords - Mage sanda oba - Nanda malini
Sung by: Nanda Malini
Lyrics: Prof. Sunil Ariyarathna
Music: Rohana Weerasinghe
C major 7/8
Intro
| C | - | G | - |
| Am | - | C | - |
| - | - | - | - |
| Am | C | Am | C |
| Am | C | - | - |
Chorus
| C | - | - | - |
| Am | C | - |
| C | - | Am | - |
| C | - | - | - |
Inter
| - | C | - | - |
| Am | C | - | Bb |
| - | Gm | - | C |
| D/C| C | - |
Verse
| C | - | - | - |
| F | - | C | - |
| - | Bb | Gm | F/C |
| C | - | - | - |
| - | - | - | - |
Mage sanda oba mage sanda oba
eda sanda nowa meda sanda oba
mage sanda oba mage....
Eda mata oba sara sanda wiya
kawi esin dutu sonduru piyakaru
anduru hada geba depalu karamin
uda wiya giri shikara sirase....
meda mata oba sabe sandamaya
digu esin dutu lowaya wisakuru
praaanayen thora wiyali sanda se
obada ada ma asala gewase.....
Lyrics: Prof. Sunil Ariyarathna
Music: Rohana Weerasinghe
C major 7/8
Intro
| C | - | G | - |
| Am | - | C | - |
| - | - | - | - |
| Am | C | Am | C |
| Am | C | - | - |
Chorus
| C | - | - | - |
| Am | C | - |
| C | - | Am | - |
| C | - | - | - |
Inter
| - | C | - | - |
| Am | C | - | Bb |
| - | Gm | - | C |
| D/C| C | - |
Verse
| C | - | - | - |
| F | - | C | - |
| - | Bb | Gm | F/C |
| C | - | - | - |
| - | - | - | - |
Mage sanda oba mage sanda oba
eda sanda nowa meda sanda oba
mage sanda oba mage....
Eda mata oba sara sanda wiya
kawi esin dutu sonduru piyakaru
anduru hada geba depalu karamin
uda wiya giri shikara sirase....
meda mata oba sabe sandamaya
digu esin dutu lowaya wisakuru
praaanayen thora wiyali sanda se
obada ada ma asala gewase.....
Guitar chords - Sande andura lowa - Somathilaka Jayamaha
Sung by: Somathilaka Jayamaha
Lyrics/Music/Melody: Somathilaka Jayamaha
Intro
| Dm | - | Bb | Dm |
| - | - | - | - |
Chorus
[| Dm | C | Dm | Gm |
| F | Gm | F | Dm |] | - | - |
| F | Am | Dm | F |
| Dm | Gm | Dm | C |
| Bb | Gm | Dm | C |
Inter
| Dm | Bb | C7 | F |
| - | - | C | Dm |
| C | Bb | C | Dm |
Verse
[| Dm | Gm | Dm | - |
| Am | Dm | Bb | Dm |] | - | - |
| Bb | D | Gm | - |
| Dm | Gm | Dm | C |
| Bb | Gm | Dm | - |
Sende andura lowa galana welawata
kawulu piyanpath wesena welawata ...//
sahasak domnas sihina pawuru meda
thaniwunu obe susuman kemen with
mage hadawath paaray..//
Therak nomethi sithuwili sayurak meda
sarana witadi raya gewena thurawata..//
mahada senehe oruwe negi oba
etherawanna nibade nidi lowa wetha
etherawanna nibade....
nimala pethum sapuragena hadathula
sihina lowin netha herena welawata ...//
arunalu negena paye kusumak wemi
jeewana mal gomuwe obe adara
jeewana mal gomuwe..
Lyrics/Music/Melody: Somathilaka Jayamaha
Intro
| Dm | - | Bb | Dm |
| - | - | - | - |
Chorus
[| Dm | C | Dm | Gm |
| F | Gm | F | Dm |] | - | - |
| F | Am | Dm | F |
| Dm | Gm | Dm | C |
| Bb | Gm | Dm | C |
Inter
| Dm | Bb | C7 | F |
| - | - | C | Dm |
| C | Bb | C | Dm |
Verse
[| Dm | Gm | Dm | - |
| Am | Dm | Bb | Dm |] | - | - |
| Bb | D | Gm | - |
| Dm | Gm | Dm | C |
| Bb | Gm | Dm | - |
Sende andura lowa galana welawata
kawulu piyanpath wesena welawata ...//
sahasak domnas sihina pawuru meda
thaniwunu obe susuman kemen with
mage hadawath paaray..//
Therak nomethi sithuwili sayurak meda
sarana witadi raya gewena thurawata..//
mahada senehe oruwe negi oba
etherawanna nibade nidi lowa wetha
etherawanna nibade....
nimala pethum sapuragena hadathula
sihina lowin netha herena welawata ...//
arunalu negena paye kusumak wemi
jeewana mal gomuwe obe adara
jeewana mal gomuwe..
Thursday, May 1, 2008
Guitar chords -Sihinayaki oba nihada mediyam re - Bandara Athawuda
Sung by: Bandara Athawuda (Duet: Niranjala Sarojini)
E minor 4/4
Intro
| Em | - | - | - |
| - | D | Em | - |
| - | - | D | - |
| - | - | Em | - |
| - | - | - | - |
| - | D | Em | - |
Chorus
| Em | - | - | - |
| Am | - | D | - |
| E | - | Em | - |
| - | - | Am | - |
| D | - | Em | - |
Inter
| Em | - | - | - |
[|Em | - | - | D |
|Em | D | - | Em |]
| - | - | - | E |
Verse
| E | - | Abm | - |
| E | C#m | - | E |
| Bsus | - | - | - |
| Am | - | E | - |
Sihinayaki oba nihada mediyam ree
nidana neth yuga sanasana...
susum reli oba thaniwa hindi wele
nihanda ma hada sanasana...
iraki oba mata sandaki oba mata
kisidu kisi wita samu noganna...
sayuru rala oba.. etha samudura..
sayuru thera ma hamuwuna....
yuga ganan apa wenwa aa maga
sonduru nimneka ekwela..
duk susm nethi ape lowa thula
sina mal pethi wisirila..
hiruta thani netha sanduth netha thaniwee
ekama ahasaka hamuwela..
lowama sasalawa bala sitiyawe
yalidu apa etha lanwela....
E minor 4/4
Intro
| Em | - | - | - |
| - | D | Em | - |
| - | - | D | - |
| - | - | Em | - |
| - | - | - | - |
| - | D | Em | - |
Chorus
| Em | - | - | - |
| Am | - | D | - |
| E | - | Em | - |
| - | - | Am | - |
| D | - | Em | - |
Inter
| Em | - | - | - |
[|Em | - | - | D |
|Em | D | - | Em |]
| - | - | - | E |
Verse
| E | - | Abm | - |
| E | C#m | - | E |
| Bsus | - | - | - |
| Am | - | E | - |
Sihinayaki oba nihada mediyam ree
nidana neth yuga sanasana...
susum reli oba thaniwa hindi wele
nihanda ma hada sanasana...
iraki oba mata sandaki oba mata
kisidu kisi wita samu noganna...
sayuru rala oba.. etha samudura..
sayuru thera ma hamuwuna....
yuga ganan apa wenwa aa maga
sonduru nimneka ekwela..
duk susm nethi ape lowa thula
sina mal pethi wisirila..
hiruta thani netha sanduth netha thaniwee
ekama ahasaka hamuwela..
lowama sasalawa bala sitiyawe
yalidu apa etha lanwela....
Saturday, March 15, 2008
Guitar tabs - Kandulel sala - H.R. Jothipala
Sung by: H.R Jothipala
F major 3/4
Intro/inter
| F | - | - | - |
| G | Bb | F | - |
| Dm | - | F | - |
| C | F | - | C |
| - | F | - | - |
Chorus
| - | F | - | - |
| - | C | - | F |
| - | Am | - | G |
| - | F | - | Am |
| F | - | C | - |
| F | C | - | F | - |
Verse
| - | F | C | F |
| - | C | - | F |
| - | - | - | G |
| - | F | - | - | - |
Kandulel sala deneth piyawili
nehewila obe...
ey mihiriye thaniwee kiwa mena
kalpana lowe...
Kandulel sala deneth piyawili
nehewila obe...
Mathuwe sihin susum rel - hasa wil diye mage
kisiwak nowe wenath netha mata - oba tharam age....
rejinee oabay udariye mage - dilindu lokaye
ey mihiriye thani wee kiwamena - kalpana lowe....
ma wesena thuru lowe oba - kisi dinaka thani nowe
hamuwanna enu priye ada men - mathuda me bawe....
piliganna ma rajeku lesa - sanasa dayawiye
ey mihiriye thani wee kiwamena - kalpana lowe....
F major 3/4
Intro/inter
| F | - | - | - |
| G | Bb | F | - |
| Dm | - | F | - |
| C | F | - | C |
| - | F | - | - |
Chorus
| - | F | - | - |
| - | C | - | F |
| - | Am | - | G |
| - | F | - | Am |
| F | - | C | - |
| F | C | - | F | - |
Verse
| - | F | C | F |
| - | C | - | F |
| - | - | - | G |
| - | F | - | - | - |
Kandulel sala deneth piyawili
nehewila obe...
ey mihiriye thaniwee kiwa mena
kalpana lowe...
Kandulel sala deneth piyawili
nehewila obe...
Mathuwe sihin susum rel - hasa wil diye mage
kisiwak nowe wenath netha mata - oba tharam age....
rejinee oabay udariye mage - dilindu lokaye
ey mihiriye thani wee kiwamena - kalpana lowe....
ma wesena thuru lowe oba - kisi dinaka thani nowe
hamuwanna enu priye ada men - mathuda me bawe....
piliganna ma rajeku lesa - sanasa dayawiye
ey mihiriye thani wee kiwamena - kalpana lowe....
Saturday, March 1, 2008
Guitar tabs - Ma neth kedelle - Milton Mallawarachchi
Sung by: Milton Mallawarachchi
Lyrics: Karunathna Abeysekara
F major 6/8
Intro
| F | - | C7 | - |
| F | C | F | - |
| Bb | F | C7 | F |
Chorus
| F | - | Bb/C | C |
|F/C | C | Bb/C | F |
| F | - | Bb/C | C |
| F/C | C7 | F | - | - |
Inter
| F/C | Bb/F | F | C |
| F7 | Bb | C7 | F |
| Bb/F | C7/F | C/Bb | F |
Vesre
| - [| Dm | - | F | - |
|Bb | Dm | F | - |]
| Bb | - | F | - |
| Gm | - | Bb | Dm |
|Dm/A | F |
Ma neth kedelle
sethapeela nidelle
dewatee ran delen
hada pura senasila..
ayeth igillee
piyambala pipasen
nosara mal kelen
ron soyala .. ron soya......
Bambara thudu ga nethi.. kumudu malakin pethi
genemi dura etha wilakin bala...//
ee meda obe yahana sadanne nadallenuy..
suwanda ura ...
Aruna pini binduway ... piyume makarandayay
powami me kulaka kalatha niwa...//
minmathu kisidaka yannehida
hada ran lene.... pahana niwa...
Lyrics: Karunathna Abeysekara
F major 6/8
Intro
| F | - | C7 | - |
| F | C | F | - |
| Bb | F | C7 | F |
Chorus
| F | - | Bb/C | C |
|F/C | C | Bb/C | F |
| F | - | Bb/C | C |
| F/C | C7 | F | - | - |
Inter
| F/C | Bb/F | F | C |
| F7 | Bb | C7 | F |
| Bb/F | C7/F | C/Bb | F |
Vesre
| - [| Dm | - | F | - |
|Bb | Dm | F | - |]
| Bb | - | F | - |
| Gm | - | Bb | Dm |
|Dm/A | F |
Ma neth kedelle
sethapeela nidelle
dewatee ran delen
hada pura senasila..
ayeth igillee
piyambala pipasen
nosara mal kelen
ron soyala .. ron soya......
Bambara thudu ga nethi.. kumudu malakin pethi
genemi dura etha wilakin bala...//
ee meda obe yahana sadanne nadallenuy..
suwanda ura ...
Aruna pini binduway ... piyume makarandayay
powami me kulaka kalatha niwa...//
minmathu kisidaka yannehida
hada ran lene.... pahana niwa...
Guitar tabs - Madu mala lesa - Milton Mallawarachchi
Sung by: Milton Mallawarachchi
Lyrics: Karunarathna Abeysekara
Music: M. K. Roksami
F minor 4/4
Intro
| Ab | - | - | Fm|
| Ab | - | - | Fm |
| Bbm | Ab | Eb | C# |
Chorus
[| Fm | Bbm | Ab | Fm |
| - | Eb | - | - |
| Fm | Bbm | Ab | Eb |
|Fm | Ab | Fm | - |]
Inter
| Fm | - | Bbm | - |
| Eb | - | Fm | - |
| Ab | Eb7 | - |
Verse
| Bbm | - | Fm | - |
| Eb | - | Fm | - |
| Bbm | - | Eb | - |
| - | - | Fm | - |
|| - | C# | Ab | Fm |
| Bbm | - | Eb | Ab |
| Fm | Bbm | Fm | - |
| - | C# | Eb | - |
|Fm | Eb | Fm | - |
Madu mala lesa mudu mage priyadara
mihiraviya wetathay..
oba sihi kara kara obata liyana eka
mata ethi eka sathutay....
apamana sithiwuli bihi wee therapee
ekineka petalenne
kohoma patangena monawaliyannada
netha mata wetahenne...
ketiyen pawasami mage adariye
keemata ethi semade..
parewi rejiniye eda wage adath
obata thawama mama aadaraey...//
Hitha goluwenawa atha wewlanawa
hadawatha gessenawa...
lipiyehi kolayata muhuna yomana wita
neth deka piya wenawa...
ketiyen pawasami mage adariye
keemata ethi semade..
parewi rejiniye eda wage adath
obata thawama mama aadaraey...//
Lyrics: Karunarathna Abeysekara
Music: M. K. Roksami
F minor 4/4
Intro
| Ab | - | - | Fm|
| Ab | - | - | Fm |
| Bbm | Ab | Eb | C# |
Chorus
[| Fm | Bbm | Ab | Fm |
| - | Eb | - | - |
| Fm | Bbm | Ab | Eb |
|Fm | Ab | Fm | - |]
Inter
| Fm | - | Bbm | - |
| Eb | - | Fm | - |
| Ab | Eb7 | - |
Verse
| Bbm | - | Fm | - |
| Eb | - | Fm | - |
| Bbm | - | Eb | - |
| - | - | Fm | - |
|| - | C# | Ab | Fm |
| Bbm | - | Eb | Ab |
| Fm | Bbm | Fm | - |
| - | C# | Eb | - |
|Fm | Eb | Fm | - |
Madu mala lesa mudu mage priyadara
mihiraviya wetathay..
oba sihi kara kara obata liyana eka
mata ethi eka sathutay....
apamana sithiwuli bihi wee therapee
ekineka petalenne
kohoma patangena monawaliyannada
netha mata wetahenne...
ketiyen pawasami mage adariye
keemata ethi semade..
parewi rejiniye eda wage adath
obata thawama mama aadaraey...//
Hitha goluwenawa atha wewlanawa
hadawatha gessenawa...
lipiyehi kolayata muhuna yomana wita
neth deka piya wenawa...
ketiyen pawasami mage adariye
keemata ethi semade..
parewi rejiniye eda wage adath
obata thawama mama aadaraey...//
Guitar tabs - Ma prarthana ashawo - Jothipala & Anjaline
Sung by : H.R Jothipala & Anjeline Gunathilake
Melody/Music: Premasiri Kemadasa
D minor 3/4
Intro
| Am | Dm | - | - |
| Dm | - | - | - |
| - | - | - | - |
| Am | Dm | - | - |
Chorus
[| Dm | - | - | - |
| C | - | Dm | - |
| - | - | - | - |
| F | C | Dm | - |]
Inter - 1
| - | Dm | - | - |
| - | F | - | - |
| Dm | - | - |
Verse
[| Dm | - | - | - |]
| Dm | F | - | - |
[| - | - | C | Dm |]
| - | - | - | C |
| - | - | - | Dm |
Inter - 2
| F | Dm | F | Dm |
| F | Dm | F | Dm |
| - | C | F | Dm |
ma prarthana asahawo...
aradana esunado..
pera athmaye pethuwado...
me athmaye hamuwedo... //
dili dili dili dilise nura ken dilee
seli seli seli dethole sina ken sele...
redi redi redi thurule welee pem badiee
redi redi redi wesemi sadakal priye
manahari wanarekha yaye pawee
madulolee bigu reene pem gee rawe....
diya reli reli wihidee pethum sagare
diya suli suli kerake hangum ya kere...
rasa sithuwili athare supem mawathe
oba athagena gewamee yowun jeewithe
rasakamee anuragi wu pem loke
madurawi oba mage me sansare....
Melody/Music: Premasiri Kemadasa
D minor 3/4
Intro
| Am | Dm | - | - |
| Dm | - | - | - |
| - | - | - | - |
| Am | Dm | - | - |
Chorus
[| Dm | - | - | - |
| C | - | Dm | - |
| - | - | - | - |
| F | C | Dm | - |]
Inter - 1
| - | Dm | - | - |
| - | F | - | - |
| Dm | - | - |
Verse
[| Dm | - | - | - |]
| Dm | F | - | - |
[| - | - | C | Dm |]
| - | - | - | C |
| - | - | - | Dm |
Inter - 2
| F | Dm | F | Dm |
| F | Dm | F | Dm |
| - | C | F | Dm |
ma prarthana asahawo...
aradana esunado..
pera athmaye pethuwado...
me athmaye hamuwedo... //
dili dili dili dilise nura ken dilee
seli seli seli dethole sina ken sele...
redi redi redi thurule welee pem badiee
redi redi redi wesemi sadakal priye
manahari wanarekha yaye pawee
madulolee bigu reene pem gee rawe....
diya reli reli wihidee pethum sagare
diya suli suli kerake hangum ya kere...
rasa sithuwili athare supem mawathe
oba athagena gewamee yowun jeewithe
rasakamee anuragi wu pem loke
madurawi oba mage me sansare....
Subscribe to:
Posts (Atom)