Friday, May 1, 2009

Guitar chords - ඔබ හා මෙමා - T. M. Jayarathna



ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා..
ඔබ මා දෙපා දෑතින් බදා
සිපගත් එදා සිහිවෙනවා. සිපගත් එදා සිහිවෙනවා......

භවයෙන් භවේ මෙලෙසින් බැදී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරේ
නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවා...
එක් වූ දිනේ සිහිවෙනවා..

ඔබ මා දෙනෙත් ම ඔබේ දෙනෙත්
එක් වී වෙලී සෙනෙහස සෙවූ ඒ
සොදුරු දා සිහිවෙනවා.....
ඒ සොදුරු දා සිහිවෙනවා.....

ටී. එම්. ජයරත්නයන් විසින් ගයනු ලබන මේ හැගීම්බර ගීතයේ ස්වර ප්‍රස්තාරය..

Dm 4/4

intro/inter

| Dm | Am | C | Dm |
| Dm | Am | C | Am |
| Dm | C | Dm | C |
| Dm | - | - | - |
| - | - |
Chorus

| - | Dm | - | Am | - |
| C | - | Am | Dm |
| Dm | - | Am | - |
| C |- | - | Am |
| C | - | Dm | - |

Verse

| - | Dm | - | C | Dm |
|Dm | - | C | Dm |
| Dm | C | Dm | - |
| Am | - | - | - |
| C | - | Am | - |
| Dm | - |

1 comment:

M.M.M.R.B. Mudannayake said...

Thanx for this nice song.. was looking for this one...