Saturday, December 20, 2008

Guitar chords - Sandakada pahanaka - Sunil Edirisinghe

සුනිල් එදිරිසිංහයන් තම ගායන ජීවිතයේ පලමු පියවර තැබූ සදකඩ පහනක ගීතය "මාතර ආච්චි" චිත්‍රපටයට ඇතුලත් වූවක්. වොලී නානායක්කාර පද රචනා කල මේ ගීතයට වික්ටර් රත්නායකයන් සංගීතය මුසු කලා.

මේ ගීතයේ එක ලග chord changes ගොඩක් තියනවා. මුලින්ම play කරන්න ටිකක් විතර අමාරු වෙවි. :)

Am 4/4

සදකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී..
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවී..
යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතුවෙද්දී..
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැලවෙද්දී..//

දහසක් පෙති මත රහසක් කොදුරා
තුඩින් තුඩට ගෙන යන බින්දූ..
ගව්වක් ඉහලට ගොනු කොට රදවා
පොපියන දෙතොලක් එහි කැන්දූ..
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුහු වුනු වැහි බින්දූ
ඈ ගෙන යද්දී නටබුන් අතරක
තවකෙක් ඈ වෙත හද රැන්දූ..//

හද විල ඉපදුන කැකුලක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා..
මිහිලිය තෙත් කොට ගිලිහුනු කදුලක්
සත් සමුදුරකට මුහුව ගියා..
ඔබට උරුම වූ රිදුනු තැවුනු හද
එක්ටැම් මැදුරක කවුලු අරා..
රුවන් විමානෙන් පියබා එනතුරු
පොපියන හදවත සිටී බලා..


Intro
| Am | G7 | Am | - |

Chorus
| Am | C | Am | Am/E |
| Am | Dm | C | - |
| Am | - | C | G/Am |
| G7 | Am | Am/G | Am |
| - | C | Am | Am/E |
| Am | Dm | Am | - |
| Am | E7 | Am | - |
| Am/E | G/D | Dm | Am |
| Am | E7 | Am | - |

Interlude - 1

| Am/G | Am | G7 | Am |
| - | G | - | Am |
| - | F | C | Am |
| F | C | Am | - |

Verse-1

| Am | Am/C | F | F/Am|
| Em | G | - | Am |
| - | Dm | C | G |
| - | F | Dm | Am |
| E7 | C/Am | C | F |
| Am | Dm/C | G7 | Am |
| - | E7 | E | Am |
| Am/E | G/D | Dm | Am |
| - | E7 | Am | - |

Interlude - 2

| Am | - | E | - |
| C | G | Am | F |
| Am | Dm | C | - |
| D | - | G7 | Am |

Verse - 2

| Am | Am/C | Dm | F/Am |
| Em | G | Dm | Am |
| - | Dm | C | G |
| - | F | Dm | Am |
| E7 | C/Am | G | F |
| Am | Dm/C |G7 | Am |
| - | E7 | - | Am |
| Am/E | G/D | Dm | Am |
| - | E7 | Am | - |

Guitar chords - Shoka senasum wedanawan - Victor Rathnayaka

ශෝක සැනසුම් වේදනාවන් ගීතය මීට දින කීපයකට කලින් අප අතරින් සමුගත් සංගීතවේදී මර්වින් පෙරේරා විසින් තනු නිර්මානය කොට සංගීතවත් කරන ලද්දක්. වික්ටර් රත්නායකයන් මේ ගීතයට අපූරුවට තම හඩ මුසු කරනු ලැබුවා.

Am 4/4

ශෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කදුලැල්
ජීවිතේ මතු වාසනා..//

වීනාවෙ තත් මැද ගී ගයන්නේ
ඈ සෙනේ හද මිහිර මවා..//
රන් කෙහෙලි බදිමින් මග සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා..

ශෝක සැනසුම්...

මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී දිලේ..//
සැනසීම හෝ වැලපීම ඔබගේ
ඔය නිල් දෑසේ රැදී තියේ..

ශෝක සැනසුම්...


Intro

| Am | G | C | Am |
| - | G | Em | C |
| Am | F | - | Am |

Chorus

[| Am | - | - | - |
| - | E | Am | - |
| G | - | F | - |
| Dm | - | C | Am |
| Dm | - | C | Am |]

Inter

| Am | - | - | - |
| C | - | E7| - |
| - | Am | - | - |

Verse

| - | C | Am | G |
| - | F | Em | Dm |
| Am | - | - |
| - | C | Am | G |
| - | F | Em | Dm |
| Am | E7 | - | Am |
| - | G | F | Dm |
|Am | Em/Dm | C/Dm |Am
|

Saturday, December 13, 2008

සිංහල පත්තර සහ ඉරිදා දිවයින

පසුගිය දවස් වල එක දිගටම WSO2 Carbon release එකට වැඩ කරල පොඩි විවේකයක් හම්බවුනා. අපේ අලුත්ම product එක ගැන ගොඩක් විස්තර මගෙ technical blog එකෙන් බලාගන්න පුලුවන්. මේ කියන්න හදන්නෙ ඒක ගැන නෙවි.
ඉරිදා දිවයින පත්තරේ ගොඩක් කාලෙකට පස්සෙ කියෙව්වා. තවමත් දිවයින තමන්ගෙ ජාතික මෙහෙවර වෙනද වගේම කරගෙන යන ආකාරය අනර්ඝයි. දිවයින පත්තරේ හැමදාම කොටි ත්‍රස්තවාදයට විරුද්ද්ව නිර්භයව තම අදහස ප්‍රකාශ කලා. බහුතරයක් ජාතික කියලා කියගන්න පත්තර තරගයට වගේ කොටින්ට කඩෙ යන කාලයකත් දිවයින රට වෙනුවෙන් පෙනී සිටියා. එකෙදි ඔවුන් පක්ශ පාට බැලුවෙ නෑ. ජාතික මතවාදය වෙනුවෙන් අවන්කව පෙනී සිටියා. ජාතික මතවාදය හා ජාතිවාදය අතරෙ වෙනස රටට ගෙන යන්න වේදිකාවක් වුනා.
තමන් උපන් රටට ද්‍රෝහී වෙන ජාති භ්‍රශ්ටයින් දිවයිනේ දැඩි ප්‍රහාරවලට ලක්වුනා. ඒක අනිවාර්යෙන්ම මාද්යකින් වියයුතු වගකීමක් හැටියටයි මම දකින්නෙ.
දිවයින.. ඔහොම යන්...!

Sunday, December 7, 2008

අසාහය ගායක මර්වින් ෙපෙරරා මතිදුනි ඔබට නිවන් සුව


ඉතාම කනගාටුදායක ආරන්චියක් ටික ෙවලාවකට කලින් ලසන්ත අරන් ආවා. මම කවදත් ගරු කරපු අති විශිශ්ට ගායන ශිල්පී ම්‍රවින් ෙපෙරරා අපි අතරින් සදහටම ෙවන්ව ගිහින්...
ම්‍රවින් පෙරෙර බටහිර ශය්ලිය සින්හල සන්ගීතයට ඉතාම් සුන්දර විදියට යොදගත්තා. මා සනසා මා නලවා එහි අග්‍ර පලය ලෙසය් මම දකින්නෙ. ප්‍රෙමකීර්ති ද අල්විස් ම්‍රවින් ගෙ ගීත වඩි ප්‍රමානයකට ගීත රචනයෙන් දායක වුනා. ෙම නගරය වෙග ගීත කවදාවත් අෙප හිෙතන් මෙකිල යන්ෙන නෙ. එ වගෙම කතරක තනිවී, රන් මීවිත පුරවා, සඩ මිඩුලට එනවා, පබසර රන් පබලු, ඔබ දෙදුන්න ආකසයෙ, ආදෙර රන් බිගුන් වගෙ ගීත අමරනීයය්

ම්‍රවින් පෙරෙරා මෙතිදුනි.. ඔබට නිවන් සුව!!!

Blogging in sinhala

සින්හලෙන් බ්ලොග් පොස්ට් එකක් ලියන්න කියල හිතුන. මෙ බ්ලොග් එක කොහොමටත් බලන්නෙ සින්හල අය බව මම දන්නව. මම සින්හල ස්වර ප්‍රස්තර දාන්නම කියල හිතාගෙන ෙවනම බ්ලොග් එකක් පටන්ගත්තෙත් එකය්. ඉතින් ෙම බ්ලොග් එක සින්හලෙන්ම ලිව්වත් වෙරෙද්දක් නෑ කියලය් ෙවලවකට මට හිතෙනේන.
කොහොමවුඅත් මෙග මව් බාශාෙවන් බ්ලොග් එකක් ලියන්න ලෙබීම සතුටක්. අලුත් අලුත් වෑඩ ඉස්සරහට බලමු :)

Translated using UCSC unicode converter

Sunday, November 16, 2008

Pooneryn captured..Paranthan or Killinochchi next

The great sons of motherland, Sri lanka defence forces recaptured the strategically important Pooneryn town yesterday. It is truly an important milestone of the humainitarian mission against lunatic LTTE hooters.
We salute our great forces!!!!!!!

Monday, October 20, 2008

Revamped blog


This blog was started for the whole purpose of sharing some guitar chords which were initially included there in my tech blog. However, I decided to renovate this blog by extending the focus to few other areas. Therefore, the URL and the title of this blog have been changed accordingly.

Saturday, October 11, 2008

Ma sanasa ma nalawa - My all time favourite

Withak madu pera genella
Suran rawatala...
esak igi mara regum pa muwata ya kala....

hmm.. What a nice song of great musician, Mervin Perera. This is my all time favorite.
You can find 100% correct guitar chords of this song from here

Sunday, September 21, 2008

Guitar chords - Snehaye nagarayay - Amarasiri Peiris

Amarasiri Peiris (Duet: Menik Jayasekara)
Lyrics: Hemasiri Gunathunga
Music: Rohana Weerasinghe

Fm 4/4

Intro/Inter
| Fm | Ab | Fm | Ab |
| Cm | - | - | - |
| Fm | Bbm | Ab | Fm |
| Fm | - | Ab | Fm |

Chorus
| Fm | - | Eb | - |
| Ab | Fm | Ab | Fm |
| Ab | - | Cm | - |
| - | Fm | - | - |
| F | - | Bb | - |
| Ab | Eb | Fm | - |

Verse
| Cm | Ab | Fm | - |
| C | - | - | - |
| Bb | - | Fm | - |
| Ab | Eb | Fm | - |

Snehaye nagarayay sitha mage
mawathak ho nowu ragaye
wandanawe gihin inna asay matath
koi isawweda ee meth pure.....

yauwane nil nuwan se rendee
ran malak weda hada salwane
neth pahan dalwala
sith sandun dum dama
ran sina paami poojasane..

Snehaye...

Me nawathen gewa athmaye
yanathura milina wee mathu dine
senehase sihi namin
dowana se yadimi man
poojaneeyay uthum adare...

Guitar chords - Matath horen - Rohana Siriwardana

Rohana Siriwardana
Lyrics: Kularathna Ariyawansha
Music: Rohana Weerasinghe

Gm 4/4

Intro
| - | Gm | Eb | Gm |
| F7 | D | - | Bb |
| - | Gm | - | Eb |
| - | Gm | - |

Chorus
[| Gm | - | - | D |
| Gm | - | - | Eb/Gm|
| Bb | - | Gm | D7 |
|Gm | - |] | - | - |

Inter
[| Gm | D | - | Gm |]
| Gm | - | - | F |
| - | Eb | - | Gm | Bb |

Verse
[| Bb | - | - | Eb |
| Bb | - | F7 | Bb |
| - | - | - |]
| D7 | - | - | - |
| Gm | F | Eb | D7 | Gm |

Matath horen mage sithin
bidin binda adaraya soragena...
mage sithama oba regena gihin...
matath horen....

Bala gath wanama bala sitinnem
sitha ganna be kala yuthu de...//
dara ganna be me rudu paluwa
keseda ma thawa iwasanne...

matath hiren...

obe ruwama nithi patha sitinnemi
sitha denetha getena dasune..//
gewa ganna be me lesa kalaya
keseda ma thawa iwasanne...

Wednesday, August 27, 2008

Guitar chords - Saroja - Deepika Priyadarshani

Sung by: Deepika Priyadarshani

Lyrics: Mahinda Chandrasekara

Music: Rohana Weerasinghe

Intro/inter

[| F#sus | BbAug |F#sus | BbAug |]
| - | F# | - | G |
| - | F# | - | Bm | - |

Chorus

[| F# | Bm | - | - |
| D | Bm | F# | A |
| E | - | - | Bm |
| E | E7 | F# | Bm |
| F#sus | BbAug |]

Verse

[| Bm | - | A | - |
| - | E | - | Bm |
| A | - | E | E7 |
| Bm | F# | - | Bm |
| F#sus| BbAug |]

Ma thotin ena uthuru sulange
gini sibina madu palliye..
des aga mudu kadulu hangana
saroja mage doniye...
wedi handata podi akuru edawey
mak karannada panchiye...
guruthumee ma sisuviyay numba
eth api eka panthiye....

karawatin atha dama hinehunu ko numbe podi yaluwan
dayawak nethi lokayak deka un gihin pena ma imen
thaththa heenen ewith atha wanana thuru kandawuru dorin
katawath nethi duwe kawurun numba rakeewida senehasin

mathotin ena .....

mandire dora numbawa kendaway babyla handana handin
ma ime weta ada gasay heta awi dara rakina lesin
dama godurata kelesa yannada eth yannata wey ithin
warak deka sitha niwa gannata duwe dingak hinehiyan....

mathotin ena.....

Thursday, August 7, 2008

Guitar chords - Sovin piri mage hadawatha - Sanath Nandasiri

Sung by : Sanath Nandasiri
Lyrics : Premanath Jayathilaka
Music/Melody: Sanath Nandasiri

Bb minor 4/4

Intro/Inter

| Bbm | - | - | - |
| F# | Fm | Bbm | Ab |
| Fm | Bbm | - | Ab |
| - | Bbm |

Chorus

[| Bbm | Fm | Bbm | - |
| - | - | C# | - |
| Ab | - | Bbm | - |
| Ab | - | Bbm | - |]

Verse

[| Bbm | - | - | - |
| - | - | Ab | - |
| Edim | - | F# | - |
| Fm | - | Bbm | - |]
| C# | Ab | Bbm | - |
| Ab | Fm | Bbm | - |

Sovin piri mage hadawatha
thulin mathu wevi pitawana
hangum keti gasee genadey
sithata wedana....
suwen ma eda sethapuna
yahan matha mahath visha katu
thibennawu lesata deney
gathata wedana.....

Gathath wedanawen piri - sithath so dukin barawee
deneth ada nowee thibunath - inuth nehe suwe..
kanath bihiri wee nethi muth - amuththak wela nehe kisi
eheth in hondak mihirak - methek nehe esee
methek nehe asee - methek nehe asee....

sovin piri...

Death saha depa korawee - nethath in labannata heki
kisith sampathak sathutak - methek nehe lebee
mihiri yana wadana pamanak - asa ethi namuth e thula
ehirila thibena aruthak - methek nehe denee
methek nehe denee - methek nehe denee ....

Monday, August 4, 2008

Guitar chords - Sudu Pata mal wetunu - Gayantha

I love this nice song, sung by Gayantha Karunarathna. It's on Gm and the complete chord chart is given below.



Gm 3/4

Intro/Inter

| Gm | F | Dm | F |
| F | Gm | F | Gm |
| Bb | - | Dm | - |
| F | Dsus4 | Gm | - |

Chorus

| Gm | F | Eb | Gm |
| F | Bb | F | - |
| Dm | F | - | Gm |
| Eb | Cm | Gm | - |
| C | - | Eb | Gm |
| F | - | Gm | - |

Verse

[| Bb | F | - | - |
| Eb | Gsus4 | Gm | - |
| Bb | F | - | - |
| Eb | Csus4 | D | D7 |
| F | - | Gm | - |]



Sudu pata mal wetunu rathu pata reli gawuma
ape bale sihiwey nage
gata pichcha mal mala gela paladawaganna
mata thama aasay nage
hitha gawa sirawechcha adare kiyaganna
thwa kodu karay wage.......


Wehidata kadadasi oru heduwa man
Wehi lihiniyo wehi aran.....
Dura etha genahilla demmama ithin
kadadasi oru thaniwuna
wehi nethiwa maga thaniwuna....//

sudu pata mal.....

Enadata gama peththe mata leewothin
muthu akurin pituwak pura
bada wetiya lida gawa mama innawa
deka ganna mage neth pura
hada adaren uthurala.....

sudu pata mal.....

Sunday, May 25, 2008

Guitar chords - Mage sanda oba - Nanda malini

Sung by: Nanda Malini
Lyrics: Prof. Sunil Ariyarathna
Music: Rohana Weerasinghe

C major 7/8

Intro

| C | - | G | - |
| Am | - | C | - |
| - | - | - | - |
| Am | C | Am | C |
| Am | C | - | - |

Chorus

| C | - | - | - |
| Am | C | - |
| C | - | Am | - |
| C | - | - | - |

Inter

| - | C | - | - |
| Am | C | - | Bb |
| - | Gm | - | C |
| D/C| C | - |

Verse

| C | - | - | - |
| F | - | C | - |
| - | Bb | Gm | F/C |
| C | - | - | - |
| - | - | - | - |

Mage sanda oba mage sanda oba
eda sanda nowa meda sanda oba
mage sanda oba mage....

Eda mata oba sara sanda wiya
kawi esin dutu sonduru piyakaru
anduru hada geba depalu karamin
uda wiya giri shikara sirase....

meda mata oba sabe sandamaya
digu esin dutu lowaya wisakuru
praaanayen thora wiyali sanda se
obada ada ma asala gewase.....

Guitar chords - Sande andura lowa - Somathilaka Jayamaha

Sung by: Somathilaka Jayamaha
Lyrics/Music/Melody: Somathilaka Jayamaha

Intro

| Dm | - | Bb | Dm |
| - | - | - | - |

Chorus

[| Dm | C | Dm | Gm |
| F | Gm | F | Dm |] | - | - |
| F | Am | Dm | F |
| Dm | Gm | Dm | C |
| Bb | Gm | Dm | C |

Inter

| Dm | Bb | C7 | F |
| - | - | C | Dm |
| C | Bb | C | Dm |

Verse

[| Dm | Gm | Dm | - |
| Am | Dm | Bb | Dm |] | - | - |
| Bb | D | Gm | - |
| Dm | Gm | Dm | C |
| Bb | Gm | Dm | - |

Sende andura lowa galana welawata
kawulu piyanpath wesena welawata ...//
sahasak domnas sihina pawuru meda
thaniwunu obe susuman kemen with
mage hadawath paaray..//

Therak nomethi sithuwili sayurak meda
sarana witadi raya gewena thurawata..//
mahada senehe oruwe negi oba
etherawanna nibade nidi lowa wetha
etherawanna nibade....

nimala pethum sapuragena hadathula
sihina lowin netha herena welawata ...//
arunalu negena paye kusumak wemi
jeewana mal gomuwe obe adara
jeewana mal gomuwe..

Friday, May 9, 2008

Clarence unplugged with Marians - A memorable musical tribute

Last sunday Thushari and myself were able to spend two hours filled with fantastic rhythm at BMICH. It was 'Clarence unplugged' concert, yes! it was truly unplugged. Marians, one of the leading bands on the Sri Lankan musical scene went unplugged with more than 30 songs originally sung by great musician, Clarence Wijewardana. It was truly an unforgettable moment.
Marians made sure to maintain the original quality of songs by using acoustic guitars, jazz drums, melodica etc.
They played some nice songs of Clarence which are not frequently heard, eg:- kiri sude sele, namal aye

‘Clarence’ songs are touchy and simple. Most of them were composed using 3 chord patterns. The acoustic guitarists of Marians band nicely strummed and finger-picked to improve the beauty of original songs. You should be able to watch the whole concert since they are planning to do a DVD release soon

Thursday, May 1, 2008

Guitar chords -Sihinayaki oba nihada mediyam re - Bandara Athawuda

Sung by: Bandara Athawuda (Duet: Niranjala Sarojini)

E minor 4/4

Intro

| Em | - | - | - |
| - | D | Em | - |
| - | - | D | - |
| - | - | Em | - |
| - | - | - | - |
| - | D | Em | - |

Chorus

| Em | - | - | - |
| Am | - | D | - |
| E | - | Em | - |
| - | - | Am | - |
| D | - | Em | - |

Inter

| Em | - | - | - |
[|Em | - | - | D |
|Em | D | - | Em |]
| - | - | - | E |

Verse

| E | - | Abm | - |
| E | C#m | - | E |
| Bsus | - | - | - |
| Am | - | E | - |

Sihinayaki oba nihada mediyam ree
nidana neth yuga sanasana...
susum reli oba thaniwa hindi wele
nihanda ma hada sanasana...

iraki oba mata sandaki oba mata
kisidu kisi wita samu noganna...
sayuru rala oba.. etha samudura..
sayuru thera ma hamuwuna....

yuga ganan apa wenwa aa maga
sonduru nimneka ekwela..
duk susm nethi ape lowa thula
sina mal pethi wisirila..

hiruta thani netha sanduth netha thaniwee
ekama ahasaka hamuwela..
lowama sasalawa bala sitiyawe
yalidu apa etha lanwela....

Friday, April 4, 2008

One of my favorites - Kawurunda oba mage - Sunil Edirisinghe

"Kawurunda oba mage.. kawurunda ma obe.. " one of my favorite songs . The new music arrangement by Nalaka Anjana with all acoustic guitars dramatically improved the beauty of it. Unfortunately I couldn't find chords of this great song :(

Saturday, March 15, 2008

Guitar tabs - Kandulel sala - H.R. Jothipala

Sung by: H.R Jothipala

F major 3/4


Intro/inter

| F | - | - | - |
| G | Bb | F | - |
| Dm | - | F | - |
| C | F | - | C |
| - | F | - | - |

Chorus

| - | F | - | - |
| - | C | - | F |
| - | Am | - | G |
| - | F | - | Am |
| F | - | C | - |
| F | C | - | F | - |

Verse

| - | F | C | F |
| - | C | - | F |
| - | - | - | G |
| - | F | - | - | - |

Kandulel sala deneth piyawili
nehewila obe...
ey mihiriye thaniwee kiwa mena
kalpana lowe...
Kandulel sala deneth piyawili
nehewila obe...

Mathuwe sihin susum rel - hasa wil diye mage
kisiwak nowe wenath netha mata - oba tharam age....
rejinee oabay udariye mage - dilindu lokaye
ey mihiriye thani wee kiwamena - kalpana lowe....

ma wesena thuru lowe oba - kisi dinaka thani nowe
hamuwanna enu priye ada men - mathuda me bawe....
piliganna ma rajeku lesa - sanasa dayawiye
ey mihiriye thani wee kiwamena - kalpana lowe....


Saturday, March 1, 2008

Guitar tabs - Ma neth kedelle - Milton Mallawarachchi

Sung by: Milton Mallawarachchi
Lyrics: Karunathna Abeysekara

F major 6/8

Intro
| F | - | C7 | - |
| F | C | F | - |
| Bb | F | C7 | F |

Chorus
| F | - | Bb/C | C |
|F/C | C | Bb/C | F |
| F | - | Bb/C | C |
| F/C | C7 | F | - | - |

Inter
| F/C | Bb/F | F | C |
| F7 | Bb | C7 | F |
| Bb/F | C7/F | C/Bb | F |

Vesre
| - [| Dm | - | F | - |
|Bb | Dm | F | - |]
| Bb | - | F | - |
| Gm | - | Bb | Dm |
|Dm/A | F |

Ma neth kedelle
sethapeela nidelle
dewatee ran delen
hada pura senasila..
ayeth igillee
piyambala pipasen
nosara mal kelen
ron soyala .. ron soya......

Bambara thudu ga nethi.. kumudu malakin pethi
genemi dura etha wilakin bala...//
ee meda obe yahana sadanne nadallenuy..
suwanda ura ...

Aruna pini binduway ... piyume makarandayay
powami me kulaka kalatha niwa...//
minmathu kisidaka yannehida
hada ran lene.... pahana niwa...

Video: thaniwennata mage lowe - with nice strumming patterns

Found this nice video at Youtube. This guy is playing "Thaniwennata mage lowe" with nice strumming patterns. Have a look!!!


Guitar tabs - Madu mala lesa - Milton Mallawarachchi

Sung by: Milton Mallawarachchi
Lyrics: Karunarathna Abeysekara
Music: M. K. Roksami

F minor 4/4

Intro
| Ab | - | - | Fm|
| Ab | - | - | Fm |
| Bbm | Ab | Eb | C# |

Chorus
[| Fm | Bbm | Ab | Fm |
| - | Eb | - | - |
| Fm | Bbm | Ab | Eb |
|Fm | Ab | Fm | - |]

Inter
| Fm | - | Bbm | - |
| Eb | - | Fm | - |
| Ab | Eb7 | - |

Verse
| Bbm | - | Fm | - |
| Eb | - | Fm | - |
| Bbm | - | Eb | - |
| - | - | Fm | - |
|| - | C# | Ab | Fm |
| Bbm | - | Eb | Ab |
| Fm | Bbm | Fm | - |
| - | C# | Eb | - |
|Fm | Eb | Fm | - |

Madu mala lesa mudu mage priyadara
mihiraviya wetathay..
oba sihi kara kara obata liyana eka
mata ethi eka sathutay....

apamana sithiwuli bihi wee therapee
ekineka petalenne
kohoma patangena monawaliyannada
netha mata wetahenne...
ketiyen pawasami mage adariye
keemata ethi semade..
parewi rejiniye eda wage adath
obata thawama mama aadaraey...//

Hitha goluwenawa atha wewlanawa
hadawatha gessenawa...
lipiyehi kolayata muhuna yomana wita
neth deka piya wenawa...
ketiyen pawasami mage adariye
keemata ethi semade..
parewi rejiniye eda wage adath
obata thawama mama aadaraey...//

Guitar tabs - Ma prarthana ashawo - Jothipala & Anjaline

Sung by : H.R Jothipala & Anjeline Gunathilake
Melody/Music: Premasiri Kemadasa

D minor 3/4

Intro

| Am | Dm | - | - |
| Dm | - | - | - |
| - | - | - | - |
| Am | Dm | - | - |

Chorus

[| Dm | - | - | - |
| C | - | Dm | - |
| - | - | - | - |
| F | C | Dm | - |]

Inter - 1

| - | Dm | - | - |
| - | F | - | - |
| Dm | - | - |

Verse

[| Dm | - | - | - |]
| Dm | F | - | - |
[| - | - | C | Dm |]
| - | - | - | C |
| - | - | - | Dm |

Inter - 2

| F | Dm | F | Dm |
| F | Dm | F | Dm |
| - | C | F | Dm |

ma prarthana asahawo...
aradana esunado..
pera athmaye pethuwado...
me athmaye hamuwedo... //

dili dili dili dilise nura ken dilee
seli seli seli dethole sina ken sele...
redi redi redi thurule welee pem badiee
redi redi redi wesemi sadakal priye
manahari wanarekha yaye pawee
madulolee bigu reene pem gee rawe....

diya reli reli wihidee pethum sagare
diya suli suli kerake hangum ya kere...
rasa sithuwili athare supem mawathe
oba athagena gewamee yowun jeewithe
rasakamee anuragi wu pem loke
madurawi oba mage me sansare....




Friday, February 29, 2008

Guitar tabs - man mulawee para soyagena - Gunadasa Kapuge

Sung by: Gunadasa Kapuge
Lyrics : Prof. Sunil Ariyarathna
Music/Melody: Gunadsa Kapuge

F minor 4/4

Intro
| Fm | - | - | - |
| Eb | Fm | Eb | Fm |
| Fm/Eb | Eb/Fm | Eb | Fm |

Chorus
| Fm | - | Eb | - |
| Fm | Eb | C# | Fm |
| C | - | C7 | - |
| Fm | C# | Fm | - |

Inter
| - | Fm | Ab | Bbm |
| Eb7 | Fm | Fm/C# |Eb/Fm|
| Eb | Fm |

Verse
[| Fm | Ab | Bbm | Ab |
| Eb | Bbm | Ab | Fm |]
| - | - | - | Fm |
| Eb | - | C# | Fm |
| - | Ab | Fm | - |
| Eb | Fm |

Man mulawee para soyagena
Hasarak asamin yana gamane
man mulawoo samanaliyaka geni
para asa thibune....//

Eyath nodanniya eya yana manaya
un hiti then mathakaye adamanaya
para kiyanne kelesada ma hata
eyatada parak ethi nethi ganya

man mulawee....

Eya hamuwooye mandey nodanimi
paara esooye eyday nokiyami
ape gamana ada nawathinu hekinam
apa yana gamanada ada methanin nima..

Guitar tabs - Obe nil nuwan thalawe - Milton Mallawarachchi

Sung by: Milton Mallawarachchi

F minor

Intro
| Fm | - | Eb | - |
| C | Bb | Fm | - |
| - | - | Ab | - |
| Bbm | Ab | Fm | - |

Chorus
[| - | Fm | - | Eb |
| - | Fm | - | Eb/Fm | - |]

Inter - 1
| - | Bbm | - | Fm |
| - | Ab | - | Fm |
| - | C | Fm | - |
| - | - |

Verse
| - [| Fm | Eb | Eb/Fm| Fm |
| Eb | Bb | Fm |]
| - | Bb | - | Eb |
| - | Fm | - | - | - |

Inter - 2
| - | Fm | Ab | Fm |
| - | Fm |- | - |
| Ab | - | - | Fm |

Obe nil nuwan thalawe
Sele kandulu midila
mata ee medin penenne
ape mathaka mewila..//

oya deetha mage dethe
sathapa gewoo atheethe..//
dedena noweda danne
sitha den thamay sithanne...

obe nil nuwan...

muladi wune mulaway
weradeema ma athemay..//
noselee bala eda men
hindimee obema namen...

Guitart tabs - Hade kothenaka ho - Sunil Edirisinghe

Here is the complete guitar tabs for "Hade kothenaka ho" song.


Sung by: Sunil Edirisinghe
Lyrics : Kularathna Ariyawansha
Music/melody: Rohana Weerasinghe

C major

Intro/inter

| - | C | - | Am |
| - | C | G | D | C |
| G | C | G | C |

Chorus

[| C | - | - | - |
| D | G7 | C | - |
| F | - | G7 | - |
| G | G7 | C | D/C |
| G | G7 | C | - |]

Verse

| C | - | D | - |
| G | - | C | - |
| G | D | C | - |
| G | - | - | C |
| G | D | D/G | C |
| G | G7 | C | - |

Hade kothenaka ho hindee oba
Nida nonida men..
Bala awasara soya kal etha
wela hasa rehenin..
welay maa..
muda suwa dehenin....

Sayura ima rath sithija rekawe
miyena hiru se gilee bim andure
thala ma sitha pala giya oba
daway ma... ada
thaniwena mohothin...

uthum pivithuru premaye namen
sahas suwahas pethum bala mahimen
inoo kandulada sindennata pera
yadinnam... oba
mekee yanu mathakin...

Guitar tabs for sinhala songs

There is a good news for all sinhala music enthusiasts. A set of creative folks have started to share a nice collection of guitar chords at this site. Extracted from the site;

* The best Sinhala tablature collection on the internet with a chords search engine.

* Find chords for your favorite Sinhala songs in just seconds. Search songs by song title, artist name or even you can search for newest songs in the site.

* If you do not find what you searched you can submit a request. We add new songs to our collection weekly.

* You can even submit your tabs to us and we put your name on that song page as the contributor.

Welcome to my entertainment blog

Some of my technical blog readers requested me to move the post about guitar tabs to a separate blog. So, I thought to maintain a different blog which will be dedicated to my random thoughts and mostly the entertainment stuff.

Why a separate blog

This blog does not contain any of the technical, QA, web services materials. You can find those information on my tech blog.
This will primarily be focused on music. Specially sinhala music, coz I believe the classical sinhala music is a cure for the problems we are experiencing in our daily schedules, stress etc.
I'm planning to add some guitar tabs here, however I'll make sure those will not be duplicated with the chords available in http://chords.orgfree.com/, which is the ultimate reference for any sinhala song.