![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNPbDFD2HmbeY-GAsAPBq-Xo96nyDguKGxjNBzwYho_UsMEQRdfDX32ORFktpSqQ62S1ZHV86SGYOAmwq-VHiEWAxxQgV-iNcT33kRvQhwxhHJCUjp4BFN4VAmhwwTNUWtTpDr15uT3XL5/s320/tnl4vnuregptgh55wejtju55_Mervin+Perera.gif)
ඉතාම කනගාටුදායක ආරන්චියක් ටික ෙවලාවකට කලින් ලසන්ත අරන් ආවා. මම කවදත් ගරු කරපු අති විශිශ්ට ගායන ශිල්පී ම්රවින් ෙපෙරරා අපි අතරින් සදහටම ෙවන්ව ගිහින්...
ම්රවින් පෙරෙර බටහිර ශය්ලිය සින්හල සන්ගීතයට ඉතාම් සුන්දර විදියට යොදගත්තා. මා සනසා මා නලවා එහි අග්ර පලය ලෙසය් මම දකින්නෙ. ප්රෙමකීර්ති ද අල්විස් ම්රවින් ගෙ ගීත වඩි ප්රමානයකට ගීත රචනයෙන් දායක වුනා. ෙම නගරය වෙග ගීත කවදාවත් අෙප හිෙතන් මෙකිල යන්ෙන නෙ. එ වගෙම කතරක තනිවී, රන් මීවිත පුරවා, සඩ මිඩුලට එනවා, පබසර රන් පබලු, ඔබ දෙදුන්න ආකසයෙ, ආදෙර රන් බිගුන් වගෙ ගීත අමරනීයය්
ම්රවින් පෙරෙරා මෙතිදුනි.. ඔබට නිවන් සුව!!!
1 comment:
Fiquei com vontadee de ler teu site. Poderia colocar traductions google ...
Abraços ..
Post a Comment