Saturday, December 20, 2008

Guitar chords - Sandakada pahanaka - Sunil Edirisinghe

සුනිල් එදිරිසිංහයන් තම ගායන ජීවිතයේ පලමු පියවර තැබූ සදකඩ පහනක ගීතය "මාතර ආච්චි" චිත්‍රපටයට ඇතුලත් වූවක්. වොලී නානායක්කාර පද රචනා කල මේ ගීතයට වික්ටර් රත්නායකයන් සංගීතය මුසු කලා.

මේ ගීතයේ එක ලග chord changes ගොඩක් තියනවා. මුලින්ම play කරන්න ටිකක් විතර අමාරු වෙවි. :)

Am 4/4

සදකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී..
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවී..
යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතුවෙද්දී..
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැලවෙද්දී..//

දහසක් පෙති මත රහසක් කොදුරා
තුඩින් තුඩට ගෙන යන බින්දූ..
ගව්වක් ඉහලට ගොනු කොට රදවා
පොපියන දෙතොලක් එහි කැන්දූ..
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුහු වුනු වැහි බින්දූ
ඈ ගෙන යද්දී නටබුන් අතරක
තවකෙක් ඈ වෙත හද රැන්දූ..//

හද විල ඉපදුන කැකුලක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා..
මිහිලිය තෙත් කොට ගිලිහුනු කදුලක්
සත් සමුදුරකට මුහුව ගියා..
ඔබට උරුම වූ රිදුනු තැවුනු හද
එක්ටැම් මැදුරක කවුලු අරා..
රුවන් විමානෙන් පියබා එනතුරු
පොපියන හදවත සිටී බලා..


Intro
| Am | G7 | Am | - |

Chorus
| Am | C | Am | Am/E |
| Am | Dm | C | - |
| Am | - | C | G/Am |
| G7 | Am | Am/G | Am |
| - | C | Am | Am/E |
| Am | Dm | Am | - |
| Am | E7 | Am | - |
| Am/E | G/D | Dm | Am |
| Am | E7 | Am | - |

Interlude - 1

| Am/G | Am | G7 | Am |
| - | G | - | Am |
| - | F | C | Am |
| F | C | Am | - |

Verse-1

| Am | Am/C | F | F/Am|
| Em | G | - | Am |
| - | Dm | C | G |
| - | F | Dm | Am |
| E7 | C/Am | C | F |
| Am | Dm/C | G7 | Am |
| - | E7 | E | Am |
| Am/E | G/D | Dm | Am |
| - | E7 | Am | - |

Interlude - 2

| Am | - | E | - |
| C | G | Am | F |
| Am | Dm | C | - |
| D | - | G7 | Am |

Verse - 2

| Am | Am/C | Dm | F/Am |
| Em | G | Dm | Am |
| - | Dm | C | G |
| - | F | Dm | Am |
| E7 | C/Am | G | F |
| Am | Dm/C |G7 | Am |
| - | E7 | - | Am |
| Am/E | G/D | Dm | Am |
| - | E7 | Am | - |

No comments: