Saturday, December 20, 2008

Guitar chords - Shoka senasum wedanawan - Victor Rathnayaka

ශෝක සැනසුම් වේදනාවන් ගීතය මීට දින කීපයකට කලින් අප අතරින් සමුගත් සංගීතවේදී මර්වින් පෙරේරා විසින් තනු නිර්මානය කොට සංගීතවත් කරන ලද්දක්. වික්ටර් රත්නායකයන් මේ ගීතයට අපූරුවට තම හඩ මුසු කරනු ලැබුවා.

Am 4/4

ශෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කදුලැල්
ජීවිතේ මතු වාසනා..//

වීනාවෙ තත් මැද ගී ගයන්නේ
ඈ සෙනේ හද මිහිර මවා..//
රන් කෙහෙලි බදිමින් මග සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා..

ශෝක සැනසුම්...

මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී දිලේ..//
සැනසීම හෝ වැලපීම ඔබගේ
ඔය නිල් දෑසේ රැදී තියේ..

ශෝක සැනසුම්...


Intro

| Am | G | C | Am |
| - | G | Em | C |
| Am | F | - | Am |

Chorus

[| Am | - | - | - |
| - | E | Am | - |
| G | - | F | - |
| Dm | - | C | Am |
| Dm | - | C | Am |]

Inter

| Am | - | - | - |
| C | - | E7| - |
| - | Am | - | - |

Verse

| - | C | Am | G |
| - | F | Em | Dm |
| Am | - | - |
| - | C | Am | G |
| - | F | Em | Dm |
| Am | E7 | - | Am |
| - | G | F | Dm |
|Am | Em/Dm | C/Dm |Am
|

No comments: