Sunday, July 12, 2009

Guitar Chords - obe athagena - Rohana Siriwardana

කලකට පසුව ඔබ වෙනුවෙන් ජනප්‍රිය සිංහල ගීතයක ස්වර ප්‍රස්තාරයක්. කුලරත්න ආරියවංශ විසින් රචනාකර, රෝහන වීරසිංහයන් විසින් තනු නිමවා සංගීතය මුසු කල මේ අපූරු ගීතය රෝහන සිරිවර්ධන විසින් ගායනා කරන ලදී.

ඔබේ අතගෙන පෙර සැදෑවක උයන්තෙර හිද ආදරෙන්
ගැයූ කුලුදුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේවා..//

ඔබේ හදවත ගැහෙන රාවය පවා මසිතට
දැනුනු මොහොතක..//
හදවතින් මතු වූ සිනා.. කිසිදු දිනයක බොද නොවේවා...

ඔබේ සිහිලැල් සුවැති සෙවනේ
රැදී අප වුන් ඒ සැදෑවේ..//
හදවතින් තෙපලූ කතා...
කිසිදු දිනයක බොද නොවේවා...

Intro
| G | D | C | G | - |
[| - | - | - | C |
| - | D | - | G |]
| - | C | G | D | G |

Chorus
| - [| G | - | - | - |
| - | G | - | C |
| - | - | D | - |
| - | - | - | G |]

Inter
| - | G | - | D |
| G| C | - | - |
| - | G | D | - | G |

Verse
[| G | - | C | - |
| D | - | C | G |
| - | - | - |]
| G | D | B7 |Em |
| D | - | - | G |
|G/C| G |

3 comments:

kunchana said...

හොද වැඩක්.


රෝහන සිරිවර්ධන මහත්තයගෙ දේව මන්දීරේ ගීතයේ ගිටාර් කෝර්ඩ්ස් තියනවද

Charitha said...

ප්‍රතිචාරය ප්‍රමාද වුනාට ගොඩක් කනගාටුයි. ඒත් මා ගාව දේව මංදිරේ ගීතයේ chords නම් නෑ. හොයාගත්තොත් sure එකටම දාන්නම්

http://desihairypussy.blogspot.com/ said...
This comment has been removed by a blog administrator.